කළු මුතු ඇටයේ ශාපය

Google භාවිත කරන්නන්ගේ 95% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.
Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන් 8.0/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..
"...බොහෝ කලකට පෙර මුහුදු ගමනක් අතරතුර කුඩා ගැහැණු ළමයෙක් විනාශ වූ නැවකින් ඉතිරි වූ කුඩා පිරිමි ළමයෙක්ව දකිනවා..ඔහු සතුව ඇති එක්තරා වස්තුවක් ඇය ළඟ තබා ගන්නවා.. කාලය ගත වත්ම දැරිය බොහෝ පියකරු තරුණියක් බවට පත් වෙන අතර නගරයේ වරායට පැමිණෙන එක්තරා අදුරු පැහැති කොල්ලකරුවන්ගේ නැවක් මෙම තරුණිය පැහැරගනු ලබනවා..මේ වන විටත් කුඩා කල පිරිමි දරුවාගෙන් ලබා ගත් වස්තුව ඇය සතුව තිබෙනවා..."
මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..
ලොව හොදම චිත්‍රපට නාමකරණයේ 234 වෙනි තැන ලබා ඇති මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 5ක් ඇතුළු තවත් සම්මාන 68කට නිර්දේශ වී සම්මාන 26ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා..

Initial release: June 28, 2003 (USA)
Budget: 140 million USD
චිත්‍රපටයේ Torrent Link එක බාගත කර ගැනීමට
පහත Download බටනය Click කරන්න..
සිංහල උපසිරසි බාගත කර ගැනීමට
පහත Download බටනය Click කරන්න..
No comments:
Post a Comment