Monday, March 4, 2019

Your Name..


                         ඔබේ නම ...

              Image result for your name

     Google භාවිත කරන්නන්ගේ 97% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           . IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  8.5/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...මිට්සුහා ඉන්නේ දුෂ්කර ගමක, ටාකි ඉන්නේ ටෝකියෝ වල හැබැයි මේ අයගේ හීන වලදී නම් ඒ දෙන්න ඉන්න තැන් මාරු වෙනවා. ඇහැරෙනකොට දෙන්න කරපු දේවල් දෙන්නටම මතක නෑ..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
  

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download

                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

    

       Image result for download

        Image result for back button           

Wednesday, February 20, 2019

Sanju Hindi Movie

  

                          "..සංජු.." හින්දි චිත්‍රපටය 
 
            Related image

     Google භාවිත කරන්නන්ගේ 94% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           ඉන්දීය නළු සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ Sanju චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  8.0/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...වෘතියමය රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියකට දාව ඉපදෙන සන්ජේ තරුණ වියට පා තබන විටත් දැඩි සේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී හමාරය. ඔහුට එසේ වන්නට ඇත්තේ නරක මිතුරන් ඇසුර සහ තම මවට වැළඳී තිබු පිළිකාමය තත්වය හේතුවෙන් ඇති වූ මානසික අසහනය ..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
         
Box officeest. ₹586.85 crore

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download
                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

    
       Image result for download

        Image result for back button           

Pirates of the Caribbean 1 : The Curse of the Black Pearl

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  01 :- 
                   කළු මුතු ඇටයේ ශාපය 

              Image result for pirates of the caribbean 1

     Google භාවිත කරන්නන්ගේ 95% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  8.0/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...බොහෝ කලකට පෙර මුහුදු ගමනක් අතරතුර කුඩා ගැහැණු ළමයෙක් විනාශ වූ නැවකින් ඉතිරි වූ කුඩා පිරිමි ළමයෙක්ව දකිනවා..ඔහු සතුව ඇති එක්තරා වස්තුවක් ඇය ළඟ තබා ගන්නවා.. කාලය ගත වත්ම දැරිය බොහෝ පියකරු තරුණියක් බවට පත් වෙන අතර නගරයේ වරායට පැමිණෙන එක්තරා අදුරු පැහැති කොල්ලකරුවන්ගේ නැවක් මෙම තරුණිය පැහැරගනු ලබනවා..මේ වන විටත් කුඩා කල පිරිමි දරුවාගෙන් ලබා ගත් වස්තුව ඇය සතුව තිබෙනවා..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
         ලොව හොදම චිත්‍රපට නාමකරණයේ  234 වෙනි තැන ලබා ඇති මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 5ක් ඇතුළු තවත් සම්මාන 68කට නිර්දේශ වී සම්මාන 26ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා..

                                   

Initial releaseJune 28, 2003 (USA)
Budget140 million USD

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download

                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

    

       Image result for download

        Image result for back button